May 20, 2024

හංවැල්ලේ සිද්ධියට රහස් පොලිස් ඇස

බොරැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් අධිකාරී ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ 10 ක් සටහන්කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ආර්.එල්. රණවීර මහතාගේ මෙහෙයවීම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කෙරේ. 

 

Rate this item
(0 votes)