May 03, 2024

සනත් ජයසූරියත් ගාලුමුවදොර පිටියට එයි

ශ්‍රී ලංකා ටෙසට් ක්‍රිකට් කණ්ඩයමේ නායකයකු වූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ද ඊයේ (15) රාත්‍රියේදී ගාලු මුවදොර විරෝධතාකරුවන් හා එක් වුණා.

එහිදී ජයසූරියට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. 

සනත් ජයසූරිය මහින්ද රාජපක්ෂ මහතා රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසද කටයුතු කළා.

May be an image of 5 people, people standing and crowd

May be an image of 1 person, standing and crowd

May be an image of 2 people, people standing and crowd

Rate this item
(0 votes)