May 06, 2024

විවාහ උත්සවයටත් ගිය අරගලය (VIDEO)

මේ වන විට ලංකාවේ ජිවත් වෙන බොහොමයක් දෙනා ඉන්නේ මහා පාරේ.

ඒ රට රැක ගැනීම වෙනුවෙන් අරගලයේ දෙන්නයි.

ගෝල්ෆේස් පිටියට ජාති, ආගම්, උස්, පහත්, දුප්පත්, පොහොසත්, වැඩිහිටි, පොඩිහිටි භේදයකින් තොරව ජනතාව එක්‌ රොක් වෙලා ඉන්නවා.

ඉතින් මේ අරගලයට නියමිත තැනක් නැහැ.

මේ වෙනකොට අරගලය විවාහ උත්සවයකට ගිය හරි අපුරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

 

Rate this item
(1 Vote)