May 03, 2024

පැය 13කින් ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ගිය ඔටිසම් දැරිය

ඔටිසම් රෝගයෙන් පෙළෙන දැරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා පිහිනා වාර්තාවක් තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ ජියා රායි නම් දැරියයි.

ඇයට තලෙයිමන්නාරමේ සිට දනුෂ්කෝඩි දක්වා පිහිනීමට ගත වී ඇත්තේ පැය 13යි.

ඇයට ඉන්දියාවේ අවුරුදු 18ට අඩු අයෙක්ට ලබා දෙන ඉහළම ගෞරවය වන රාශ්ට්‍රිය බාල් පුරස්කර් සම්මානය ලබා දී තිබෙනවා.

Rate this item
(0 votes)