සිංගප්පූරුවේ බැංකොක් හි මාර්ගවල සැරිසරමින් තියුණු ආයුධයකින් ජනතාවට සහ වාහනවලට පහර දීමට තැත්කරමින් සිටි පුද්ගලයෙකු මෙල්ල කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට හැකි වුණා.
සිංගප්පූරුවේ ව්‍යාපාර කටයුතු සිදුකරන අමිල චින්තන නමැති ඔහු අදාළ පුද්ගලයාව මෙල්ල කරන අයුරු කැමරාවක ද සටහන්ව තිබුණා.
පසුව අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයක් අතැතිව සිටි පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවයි.
පසුව අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයක් අතැතිව සිටි පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවයි.