May 13, 2024

ලංකාවේ තෙල් අවුල ලොව පළමු පෙළ ක්‍රිකට් වෙබ් අඩවියක පළ වෙයි

රජයේ ඉන්ධන පිරවුම්හල් වසා දමා ඒවායෙහි සේවකයින් ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන ඡායාරුපයක් cricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, cricinfo වෙබ් අඩවියේ නිල ෆේස්බුක් ගිණුමේ ඔවුන් තැබූ සුවිශේෂී සටහනක් වෙත  බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

Rate this item
(0 votes)