යුරේනි නොෂිකා යනු විටින් විට රට තුළ විවිධාකාරයෙන් කතාබහට ලක්වන චරිතයක්.
විටෙක ඇය කළ ප්‍රකාශයක් ආන්දෝලනාත්මක වෙද්දී ඇතැම් විටෙක ඇය පළ කරන ඡායාරූප සමාජ ජාල ආදියෙහි දැඩි අවධානයට ලක්වෙනවා.
කෙසේ වෙතත් යුරේනිගේ ප්‍රකාශ, ඡායාරූප ආදියට බහුතරයක්ම ලැබෙන්නේ විවේචන බවත් කිව යුතුයි.
යුරේනි පිළිබඳව යළිත් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඇය විසින් තම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටු තුළ පළ කොට ඇති වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් නිසා.
සුපුරුදු පරිදිම ඇයට ලැබී ඇති ප්‍රතිචාර අතුරින් බහුතරය ඇයව විවේචනය කරන ඒවා යි.
මේ කතා කොහොම වුණත් හැමදාමත් ලස්සනට ඇඳලා කරලා ඉන්න යුරේනි පසුගිය දිනක මුහුණු පොතට එක් කළ ඡායාරූපයක් නිසා නැවතත් බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා.
එම ඡායාරූපය සමාජ මාධ්‍යයට එක් කරමින් ඇය සඳහන් කර තිබුණේ මෙලෙසින්,
”කරුණාකර නැවත නැවතත් විමසීමෙන් වලකින්න.. කිසිදින මා යටට අඳින්නේ නැත” යනුවෙනි.
මේ කතාවත් එක්ක බොහෝ දෙනා ඇයට ප්‍රතිචාර දක්වන්න පටන් අරගෙන තිබුණා.