May 20, 2024

ජනකගෙන් ගිනස් වාර්තාවක්?

February 22, 2022

ඇණ ඇතිරු ඇඳක් මත නිදා සිටියදී තත්පර 54.57 ක කාලයකදී කොන්ක්රීට් ස්ලැබ් 35 ක් සිරුර මත කැඩීමට සල්සවා ගිනස් ලෝක වාර්තාවක් කරා යාමට උත්සාහ ගැනීමේ පුවතක් වාර්තා වෙනවා.

ඒ හඟුරන්කෙත ප්‍රදේශයේ ජනක කංචන නැමැති තරුණයෙක්.

ඊට යොදා ගැනුණේ ගිනස් ආයතනයේ නියම වලට අනුව නිපද වූ කොන්ක්‍රීට් කැටයි.

ජැමෙයිකානු ජාතිකයෙක් හිමිකම් කියන එම වාර්තාවට අනුව ඔහු විනාඩියක් තුළ කඩා තිබුණේ කොන්ක්‍රීට් කැට 28ක් පමණයි.

ජනක කංචන එය සිදු කරන අවස්ථාවේ සියලු දර්ශන ගිනස් කමිටුව වෙත යවා ලෝක වාර්තාව අනුමත කර ගැනීමට නියමිතයි.

කොළඹ වරාය පරිශ්‍රයේ තිබු එම අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද පැමිණ තම සුබ පැතුම් එක්කර තිබුණා.

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 February 2022 13:55