May 21, 2024

දඹුල්ලේ ගොවියෙකු පුදුම කළ මඤ්ඤොක්කා අලය (PHOTOS)

February 22, 2022

ගලේවෙල මොරගොල්ල ප්‍රදේශයේ තරුණයකුගේ මඤ්ඤොක්කා වගාවේ සාර්ථක අස්වනු ලැබී තිබෙන පුවතක් ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

මෙම එක මඤ්ඤොක්කා ගසක එක අලයක් පමණක් කිලෝ ගණනාවක් බර බවයි ඔහු සඳහන් කරන්නේ.

මඤ්ඤොක්කා එක අලයක් ගල්වා ගත් කල එහි බර කිලෝ 15ත් 20ත් අතර විශාල අල බව ගොවි මහතා සඳහන් කර සිටියා.

මෙලෙස ඇති මඤ්ඤොක්කා අල ආහාරයට ගැනීම සිදු කරන අතර අලෙවි කිරීමක් සිදු නොකරන බවත් ඔහු අප හා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 February 2022 19:18