May 21, 2024

ජනප්‍රිය නළු දීප් සිද්ධු රිය අනතුරකින් ජීවිතක්ෂයට

February 16, 2022

ඉන්දීයාවේ පන්ජාබ් හි ජනප්‍රිය නළුවෙකු වන දීප් සිද්ධු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අධිවේගී මාර්ගයකදී ඔහු ගමන්ගත් ජීප් රථය ඉදිරියෙන් ගමන්කරමින් තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මියයන විට ඔහු 38 හැවිරිදි වියේ පසු වී තිබෙනවා.

Rate this item
(1 Vote)