May 21, 2024

"මගේ පුතාගේ පළවෙනි ඡායාරූපය" - බුවී ඉපදෙන්න ඉන්න දරුවාගේ පළමු ඡායාරූපය පළ කරයි

February 15, 2022

සජිත අනුත්තර ඇන්තනී කියනවාට වඩා මේ දවස්වල නම් අපිට ඔහුගේ නම ගොඩක්ම අහන්න දකින්න ලැබෙන්නේ සරා කියලා.

පුංචි කාලේ ඉදලාම රංගන කටයුතු වලට එක් වුන සජිත සුරිය අරණ, අබා වැනි චිත්‍රපටි මගින් බොහෝ ජනප්‍රිය වුනා.

ඒ වගේම මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් නැවතත් රටේම ආදරය දිනා ගන්න ඔහුට හැකියාව ලැබිලා තියනවා.

කලා පවුලකින් පැවත එන ඔහු ප්‍රවීණ කළාකරුවකු වන ජැක්සන් ඇන්තනීගේ රංග ආභාෂය සහ ලේ උරුමය හිමි කරගත්ත ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බාල පුතු තමයි සජිත.

ඉතින් මේ දවස් වල කා අතරත් ඔහු අතිශයින්ම ජනප්‍රියයි.

සජිත මේ දවස්වල එයාගෙම සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා.

ඔහු නම් පවසන්නේ ඔහුගේ මේ සියලුම ජයග්‍රහණය පිටුපස ඇය සිටින බවයි. ඇය නමින් බුවී. 

සජිතගේ ආදරණීය සුන්දර බිරිඳ බුවි ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ මෙහෙම සඳහන් කරමින් ඡායාරූපයක්ද එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

“අපේ ලෝකෙට ඔයාව ආදරයෙන් පිළිගන්නවා පුංචි පුතේ. මගේ පුතාගේ පළවෙනි ඡායාරූපය. ඔයාව දකිනකම් අම්මාටයි තාත්තාටයි ඉවසිල්ලක් නැහැ.Welcome to our world baby boy. First baby photo. Mummy and daddy can’t wait to see you”

Rate this item
(0 votes)