April 27, 2024

මව් පදවියට සූදානම් වන රංගන ශිල්පිනී තාරුකා වන්නිඅරච්චි සැමියා එක්ක ගත්ත pregnancy photo shoot එක (PHOTOS)

තාරුකා වන්නිආරච්චි විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක සිත් ඇද බැද ගත් රංගන ශිල්පිනියකි.

තාරුකා විවාහ වෙලා ඉන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් එක්ක. ඔහු නමින් ජනක. අපි අද කියන්නේ ඇයගේ නිර්මාණ කටයුත්තක් ගැන නෙවෙයි.

ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනු දිනූ තාරුකා වන්නිඅරච්චි උතුම් මවු පදවියට හිමිකම් කියන්න සූදානමින් ඉන්නවා කියලා අපිට දැන ගන්න ලැබුණා. ඇයගේ අපූරු ඡායාරූප කිහිපයකුත් මේ වෙද්දි සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තියෙනවා.

Rate this item
(0 votes)