April 26, 2024

“මම කැසිනෝ ගහලත් නෑ දන්නෙත් නෑ” (VIDEO)

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් පසුවන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට සම්මුඛ සාකච්ජාවක් අතරතුරදී අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වෙලා තිබුණා.

එම සම්මුඛ සාකච්ජාව මෙහෙය වූයේ ඉරාජ් වීරරත්න විසිනි.

නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු මහතාගෙන් කැසිනෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් විමසා සිටින අතර ඔහු එම ක්‍රීඩාවට දැඩි සේ විරුද්ධත්වය පළ කලා.

කෙසේ වෙතත් ඒ මොහොතේ ඔවුන්ගේ සාකච්ජාව පැවති ස්ථානය අවටින් කැසිනෝ ක්‍රීඩා ආම්පන්න සහිත කුඩා පෙට්ටියක් ඉරාජ් විසින් ඒ මොහොතේදී සොයා ගන්නා අතර ඒත් සමඟ නීතිඥ කොඩිතුවක්කු මහත් අපහසුතාවයට පත් වුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 July 2019 10:52