May 16, 2024

අනතුරින් මියගිය අයගේ සිරුරු ගුවනින් රත්මලානට (VIDEO)

December 19, 2016
චාවාකච්චේරියේ රිය අනතුරින් මිය ගිය හොරණ මිල්ලනියේ අයගේ සිරුරු රත්මලානට ගුවන් මගින් ගෙන එ්මට කටයුතු කර තිබේ.
 
රත්මලානේ සිට හොරණ ප්‍රදේශයේ මල් ශාලාවකට රැගෙන යන සිරුරු අතර එකම පවුලේ හත් දෙනකුගේ සිරුරු ද වේ. 
 
මියගොස්‌ ඇත්තේ හොරණ, මිල්ලනිය පදිංචිව සිටි වඩිප්පිලි ආරච්චිලාගේ ගුණරත්න (52), වඩිප්පිලි ආරච්චිලාගේ දයාවතී (53), ලහිරු මධුසංඛ (25) වෑන් රථයේ රියෑදුරු වන උපුල් වසන්ත කුමාර ඉන්ද්‍රජිත්, වඩිප්පිලි ආරච්චිලාගේ චන්ද්‍රාවතී, එම්. එම්. නන්දසිරි, වඩිප්පිලි ආරච්චිලාගේ ගුණසිරි, වඩිප්පිලි ආරච්චිලාගේ නන්දාවතී, යකුපිටියගේ සුමනාවතී, වඩිප්පිලි ආරච්චිලාගේ දයාරත්න සහ මාතලේ පදිංචිව සිටි සුජිත් ප්‍රසන්න යන එකොළොස්‌ දෙනායි.
 

Rate this item
(0 votes)