May 16, 2024

ගල කැපුවේ රනිල් ද දන්නෑ? - මහින්ද (VIDEO)

December 18, 2016
හම්බන්තොට වරායේ ගල කැපුවේ කව්ද යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.
 
හම්බන්තොට වරාය පිළිබඳ නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවකදී ඔහු මෙලෙස අදහස් දැක්වූවා.
 
එහිදී "ඒක ඇතුළේ ගලකුත් තියෙනවා.. ගල කැපුවේ කව්ද දන්නෑ.... රනිල් වෙන්න ඇති...  ඇයි හිනා වෙන්නේ... මම එහෙම හිතලා නෙවෙයි කිව්වේ" යැයි පැවසූවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 December 2016 18:40