May 15, 2024

මිනුවන්ගොඩ මාරක රිය අනතුරක් කැමරාවක සටහන් වූ අයුරු (VIDEO)

December 16, 2016
මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේදී සිදුවූ මාරක ත්‍රීරෝද රථ අනතුරක් එම රථයට පසුපස පැමිණි වාහනයේ කැමරාවක සටහන්ව තිබුණා.
 
ත්‍රීරෝද රථයක් වේගයෙන් ධාවනය අතර අතුරු මාර්ගයකින් පැමිණි කැබ් රථයක් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීමට සූදානම් වෙද්දීම ත්‍රීරෝද රථය පාලනය කරගත නොහැකිවීමෙන් අසල තිබූ තවත් ත්‍රීරෝද රථයක වැදී අසල තිබූ මෝටර් රථයකද වැදී ඇති බවයි වාර්තා වන්නේ.
 
ත්‍රීරෝද රත් රියදුරු බරපතල තුවාල ලබා ප්‍රදේශවාසින් විසින් රෝහලට ඇතුලත් කරත් ඔහු එම ස්ථානයේදීම මියගොස්  තිබුණා.
 
අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානියක් සිදුවී ඇති අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න

Rate this item
(1 Vote)