මේ දිනවල තිරගතවන සරිගම චිත්‍රපටය ලෝක සිනමාවේ ඉතාමත් ජනප්‍රිය හා විශිෂ්ට චිත්‍රපටයක් වූ ‘Sound of Music’ අනුසාරයෙන් තැනුණ සිනමාපටයකි.
කෙසේ වුවද සරිගම චිත්‍රපටයෙහි ඇති ඇතැම් රූප රාමු Sound of Music චිත්‍රපටයෙහි ඇතැම් රූප රාමුවලට සමානකම් දක්වන බව පහත වීඩියෝව මඟින් දැකගත හැකිය.