May 06, 2024

ලංකාව SEX වලින් නැවතත් ජයගනී

December 08, 2016

ගූගල් සෙවුම් එන්ජිම භාවිත කර SEX යන වචනය වැඩිම වාරගණනක් සෙවීම් කළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

පසුගිය වසර 5ක පමණ කාලයක් තිස්සේ වැඩිම වාරයක් SEX වචනය සොයා ඇත්තේ ද ශ්‍රී ලංකාව යි.

එම වචනය වැඩිම වාරගණනක් සෙවූ නගරය බවට පත්වන්නේ ද ශ්‍රී ලංකාවේ නගරයක්.

ඒ හෝමාගම යි.

මේ අතර මෙම වචනය වැඩි වශයෙන් සෙවුම් කර ඇත්තේ අගෝස්තු සහ දෙසැම්බර් මාසවලදී.

එම කාලය මෙරට පාසල් නිවාඩු සමය වීම ද විශේෂත්වයක්.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඉතියෝපියාවට ද තෙවන සහ සිව්වැනි ස්ථාන බංග්ලාදේශයට සහ නේපාලයට ද හිමිව තිබෙනවා.

456464654

 

35436456

Rate this item
(2 votes)
Last modified on Thursday, 08 December 2016 17:10