May 07, 2024

අප නොදුටු ජයලලිතා (PHOTOS)

December 06, 2016

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවය ඇගේ ආධාරකරුවන් කම්පනයට ලක් කොට තිබෙනවා.

එම ප්‍රාන්තය තුළ ඇය දේවත්වයෙන් පිදුම් ලබන අතර "අම්මා" යන අන්වර්ථ නාමයෙන් ද ඇය හැඳින්වෙනවා.

ඉන්දියාව තුළ බිහි වූ ප්‍රබලතම කාන්තා චරිතවලින් ප්‍රමුඛස්ථානයේ සිටි ජයලලිතාගේ වියෝවෙන් තමිල්නාඩු ප්‍රාන්තය කඳුළින් බරිත වී තිබෙනවා.

ඇගේ රුව සටහන් කළ පින්තූර අතින් ගෙන හඬා වැළපෙන ආධාරකරුවන් වීදි පුරා දක්නට ඇති බව යි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

දේශපාලනයට පිවිසීමට පෙර ජයලලිතා චිත්‍රපට නිළියක් ද වුණා.

ඇගේ තරුණ අවදියේ ඡායාරූප කිහිපයක් පහතින් > > >

Image result

Image result

Related image

Image result

Image result

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 06 December 2016 15:59