May 16, 2024

මූණ බලාගෙන කාවින්ද්‍යාගේ පියාට බැන්න ගීතා (VIDEO)

දෙරණ නාලිකාවෙන් විකාශයවන ස්ටාර් සිටි තරගය පිළිබඳව දිනෙන් දින වාර්තා වන්නේ උණුසුම් පුවත්.

කොහොම වුණත් ස්ටාර් සිටි වේදිකාවෙන් ඇසෙන නවතම පුවත නම් තරමක් අමුතු එකක්.

පසුගිය දා නිමා වූ වැඩසටහනක දී ඉදිරිපත් වූ නර්ථනයකින් පසුව යි මෙම සිද්ධිය වී ඇත්තේ.

කාවින්ද්‍යා අධිකාරී ඇතුළු කණ්ඩායම සිය නර්ථනාංගය ඉදිරිපත් කිරීමෙන් පසුව විනිශ්ච්‍ය මණ්ඩලයේ සිටි ගීතා කුමාරසිංහ මහත්මියට එම නර්ථනයෙන් සෑහීමකට පත් වන්නට නොහැකි වුණා.

ඒ පිළිබඳ සිය අදහස ප්‍රකාශ කරමින් සිටින අතරතුර විනිශ්ච්‍ය මණ්ඩලයේම සිටි අතුල අධිකාරී මහතාගේ බාධා කිරීමක් හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මිය කෝපයට පත් වී තරමක් සැර ප්‍රකාශයක් කරන අයුරු යි පෙනෙන්නට තිබුණේ.

විශේෂත්වය වන්නේ අතුල අධිකාරි මෙම සිදුවීමට මුහුණ දුන්නේ සිය දියණියවන කාවින්ද්‍යා ඉදිරිපිටදීම වීම යි.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 December 2016 17:23