May 16, 2024

හිරේ ඉන්න දුමින්දගේ FB පිටුව අප්ඩේට් වෙන හැටි හෙළි වෙයි (PHOTOS)

December 01, 2016

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම හිමි වී රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුවත් ඔහුගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන වීම පිළිබඳව පසුගිය දා විවිධාකාරයෙන් කතාබහට ලක් වුණා.

ඇතැම් දෙනා සැක පහළ කළේ දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාරය තුළ අන්තර්ජාල පහසුකම් සැපයෙන බවට යි.

සමාජයේ කතාබහට ලක්වූ එම ගැටළුවට පිළිතුරු ලබා දෙමින් දුමින්ද සිල්වා මහතාගේ නැගණියවන දිලිණි සිල්වා මෙනවිය අද දින සිය ෆේස්බුක් ගිණුම හරහා පවසා ඇත්තේ තම සොයුරාගේ ෆේස්බුක් පිටුව යාවත්කාලීන කරන්නේ තමන් විසින් බව යි.

 

එම සටහන පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 December 2016 16:58