May 16, 2024

ගීතා සහ රන්ජන් ප්‍රේමයෙන් වෙළෙයි (VIDEO)

රන්ජන් රාමනායක සහ ගීතා කුමාරසිංහ යන දෙදෙනා පිළිබඳ කියූ සැණින් අපට සිහිවන්නේ ඔවුන් දේශපාලන වේදිකාවේ එකිනෙකට ‍විරුද්ධ උණුසුම් අදහස් ප්‍රකාශ කරගන්නා ආකාරය යි.

නමුත් ගීතා සහ රන්ජන් එක්ව සිදු කළ අපූරු දෙයක් පිළිබඳව මේ දිනවල සියල්ලන්ම උනන්දු වී තිබෙනවා.

එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කරගන්නා මේ දෙදෙනා ප්‍රේමයෙන් වෙලී ඇතැයි කිවහොත් ඔබ පුදුමය පත් වේවි.

මේ අපූරු දසුන රඟදැක්වුණේ දෙරණ නාලිකාවෙන් විකාශයවන ස්ටාර් සිටි වැඩසටහනේ වේදිකාව මත යි.

වීඩියෝව පහතින් > > >

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 November 2016 17:17