May 16, 2024

පියුමිගේ වැරදි තැනකින් ඇල්ලූ වීඩියෝවක් පිටවී බුකිය කැළඹෙයි (VIDEO)

මෙරට අන්තර්ජාල පරිශීලකයින් අතර බොහෝ සෙයින් ආකර්ශණය දිනාගන්නා තාරකාවක්වන පියුමි හංසමාලීගේ උපන්දින සාදය පිළිබඳව පසුගිය දිනවල ඇය පිළිබඳව උනන්දුවන්නන්ගේ නොමඳ අවධානය යොමු වුණා.

සාදයේ ඡායාරූප ආදිය සමාජ ජාල ඇතුළු අන්තර්ජාලය පුරා පැතිර ගියේ පියුමි පිළිබඳ හොඳ මෙන්ම නරක ප්‍රතිචාර ද සමගින්.

කෙසේ වෙතත් පියුමිගේ සාදය නිම වී දින ගණනාවක් ගත වීමෙන් පසු ඒ පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී ඇත්තේ සාදය අතරතුර ගත් එක්තරා වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් වීමත් සමග යි.

සමාජ ජාල පරිශීලකයින්ගේ විවිධ චෝදනා මධ්‍යයේ තම හොඳම මිතුරා ලෙස පියුමි හඳුන්වා දෙන විශ්ව පෙරේරා සමග ඇය නර්ථනයේ යෙදෙන අයුරු මෙම වීඩියෝවෙහි දැක්වෙනවා.

කෙසේ වෙතත් වීඩියෝව අවසානයේ පෙනී යන්නේ විශ්ව විසින් පියුමිව ස්පර්ශ කරන ආකාරය හේතුවෙන් ඇය තරමක් කේන්ති ගන්නා බව යි.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(3 votes)
Last modified on Tuesday, 29 November 2016 15:53