April 29, 2024

ශලිනි මුස්ලිම් ආගමට ගියා ද? ඇත්තම කතාව මෙන්න (PHOTOS)

November 28, 2016

ජනප්‍රිය නිළි ශලනි තාරකා ඉස්ලාම් ආගම වැළඳගෙන ඇති බවට සමාජ ජාල ඔස්සේ පැතිරගොස් තිබෙනවා.

ඇය මුස්ලිම් තරුණියක් සේ ඇඳුමින් ද වෙනස් වී ඇති ඡායාරූපයක් ද සමගයි මෙම පුවත පැතිර යන්නේ.

කෙසේ වෙතත් හෙළිදරව් වී ඇත්තේ එම පුවත සාවධ්‍ය එකක්වන බව යි.

ටෙලිනාට්‍යයක් අතරතුර ඇය රඟපෑ මුස්ලිම් තරුණියකගේ චරිතයකට අදාළ ඡායාරූපයක් යොදාගෙන මෙසේ අසත්‍ය පුවතක් පැතිරවීමට ඇතැමුන් ක්‍රියා කරන බවට යි වාර්තා වන්නේ.

මේ පිළිබඳව ශලිනි ද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.

ඇගේ සටහන සහ ව්‍යාජ පුවත ඇතුළත් සටහන පහතින් > > > 

20161128Shalani-4

Rate this item
(0 votes)
Last modified on Monday, 28 November 2016 16:20