April 29, 2024

රූපවාහිනී නාලිකාවක පුවත් අස්සේ අසභ්‍ය වීඩියෝවක් පෙන්නලා (PHOTOS)

November 26, 2016

CNN ලෝක පුවත් සේවය හරහා අසභ්‍ය වීඩියෝවක් විකාශනය වී ඇති බව වාර්තා වෙනවා.

එම අසභ්‍ය වීඩියෝව විනාඩි 30ක පමණ කාලයක් තිස්සේ ප්‍රදර්ශනය වී ඇති බව යි පැවසෙන්නේ.

මෙම ක්‍රියාවට තම ආයතනයේ සබඳතාවක් නොමැති බවත්  මෙය කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් සිදු කළ ක්‍රියාවක් බවත් CNN පුවත් සේවය ප්‍රකාශ කොට ඇති අතර අමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයේ ප්‍රේක්ෂකයින් පමණක් මෙම අත්දැකීමට මුහුණ පා තිබෙනවා.

මේ අතර අදාළ අසභ්‍ය චිත්‍රපටයෙහි රංගනයෙහි යෙදී ඇති නිළිය සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ නොමිලේම තමන් වෙත ප්‍රචාරයක් ලබා දීම පිළිබඳව CCN පුවත් සේවයට ස්තුතිවන්තවන බව යි.

එම ට්විටර් පණිවිඩය සහ අදාළ වීඩියෝව විකාශය වී ඇති අයුරු පහතින් > > > 

3ac1fe0a00000578-3972178-image-m-84_1480108637756

3ac1a22100000578-3972178-image-a-45_1480100326197

Rate this item
(2 votes)
Last modified on Saturday, 26 November 2016 14:41