April 29, 2024

බම්බලපිටියේ පාර මැද ත්‍රිරෝද රථයක් ගිනිගත්තේ මෙහෙමයි (VIDEO)

ගමන් ගනිමින් තිබූ ත්‍රිරෝද රථයක් එකවරම ගිනි ගැනීමේ පුවතක් බම්බලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගින්න සිදුවන අවස්ථාවේ දී කුඩා දරුවෙකු සහ කාන්තාවක් එම රථය තුල සිට ඇති බව යි පැවසෙන්නේ.

හැකි ඉක්මනින් රථයෙන් ඉවත් කර ඇති ඔවුන් දෙදෙනාට අනතුරක් සිදුව නොමැති බව සඳහන් වනවා.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අසළ සිටි පිරිස් ගින්න නිවීමට ගත් උත්සාහයන් ද ව්‍යර්ථ වූ බව වාර්තා වෙනවා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Friday, 25 November 2016 16:49