April 29, 2024

ලොව මිටිම මගුල (VIDEO)

ලොව මිටිම යුවල ලෙස නම් දරා සිටි දෙදෙනා තවත් ලෝක වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.

ඒ ලොව මිටිම අඹුසැමියන් දෙදෙනා ලෙස වාර්තාගත වීම යි.

Paulo සහ Katyucia නම් මොවුන් දෙදෙනා ජීවත් වන්නේ බ්‍රසීලයේ.

2008 වසරේ සිට පෙම්වතුන් ලෙස දිවි ගෙවූ මොවුන් දෙදෙනා පසුගිය දා විවාහ වුණා.

ලොව මිටිම අඹු සැමියන් ලෙස ඔවුන් වාර්තා ගත වූයේ එයත් සමග යි.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)
Last modified on Friday, 25 November 2016 13:21