May 16, 2024

සුරූපී ඉංජිනේරුවරියක් ගිහි ගෙය හැර යයි (PHOTOS)

November 25, 2016

සුරූපී බවින් මෙන්ම අධ්‍යාපනයෙන් ද ඉහළම ස්ථානයක සිටි තරුණියක් ගිහි ගෙය හැර දැමූ පුවතක් පිළිබඳව මේවන විට මෙරට සමාජ ජාලවල දැඩි අවධානය දිනාගෙන තිබෙනවා.

"චතූ" නමැති වූ ඇය කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්.

එමෙන්ම ඇය මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිදාරිණියක්.

කුඩා කල සිටම ආගම කෙරෙහි දැඩි ඇල්මකින් කටයුතු කර ඇති චතූ සේවය කර ඇත්තේ මාස් හෝල්ඩින් ආයතනයේ ඉහළම තනතුරක යි.

පවුලේ බාලයා වූ ඇය මේවන විට අතුරුගිරියේ ධම්ම සුඛිතා අනගාරිකා මෑණියන් ලෙස සසුන්ගතව සිටිනවා.

ඇය පිළිබඳව වූ ෆේස්බුක් සටහනක් සහ ඡායාරූප පහතින් > > > 

fireshot-capture-51-79-noble-friends-of-melbourne-time_-https___www-facebook-com_190019797

Rate this item
(0 votes)
Last modified on Friday, 25 November 2016 10:44