May 16, 2024

ගී ගයන ෆීල්ඩ් මාෂල් (VIDEO)

හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පිළිබඳව සාමාන්‍යයෙන් මතකයට පැමිණෙන්නේ දේශපාලනය හෝ යුද්ධය පිළිබඳව කතාකිරීමේ දී.

නමුත් ඔහු තුළින් දක්නට නොලැබෙන ආකාරයේ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල අතර පැතිරෙමින් පවතිනවා.

ඒ සරත් ෆොන්සේකා මහතාගේ ගීත ගායනයක වීඩියෝවක්.

උත්සවයක් අතරතුර දී ඔහු මෙලෙස ගායනා කරන්නේ බණ්ඩාර අතාවුද මහතාගේ "සිතුවිලි සිර වී" ගීතය යි.

එම වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 November 2016 16:52