May 16, 2024

හැඩකාර පියුමි දඟකාර විදිහට උපන්දිනය සැමරූ හැටි (VIDEO)

දිනෙන් දිනම සමාජ ජාල ඇතුළු අන්තර්ජාලය තුළ පුවත් මවන්නියක් බවට පත්ව සිටින පියුමි හංසමාලී පිළිබඳ පසුගිය දා බොහෝ සෙයින් කතාබහට ලක් වූයේ තුර්කියේ පැවැත්වුණු නිරූපණ තරගයකින් ඇය ජය ලැබීමත් සමගින්.

ඒ උණුසුම යන්නත් පෙර ඇය සිය 24 වැනි උපන්දිනය සමරා තිබෙනවා.

ඇගේ හිත මිතුරු මිතුරියන් සමගින් විනෝද වී සැමරූ ඇගේ උපන් දින සාදය ඡායාරූපයන්ට හසුව තිබුණේ මේ ආකාරයෙන්.

ඡායාරූප පහතින් > > >

(ඡායාරූප අවසානයේ වීඩියෝව නරඹන්න)

වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 23 November 2016 10:39