May 15, 2024

ට්‍රම්ප් ලංකාවේ හිටියා නම් සහේලි ආයුබෝවේවා ගීතය කියන හැටි (VIDEO)

මේවන විට සියළු දෙනාගේ කතාබහට ලක්ව ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳව යි.

ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වූ හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතරින් ජයග්‍රහණය කිරීමට හැකි වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හට යි.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග ඔහුගේ වීඩියෝ දර්ශන ඇතුළත් කොට තැනූ අපූරු විනෝදාත්මක වීඩියෝවක් මෙරට සමාජ ජාල අතර සංසරණය වෙමින් පවතිනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් සහේලි ගමගේ ගායනා කළ "ආයුබෝවේවා මහරජාණනේ" ගීතය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ගායනා කළ හොත් කුමක් වේවිදැයි යන්න එම වීඩියෝවේ අන්තර්ගත වනවා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(6 votes)