May 15, 2024

පබාට සිසේරියන් සැත්කමක් (PHOTOS)

November 10, 2016

පබා ටෙලිනාට්‍යයෙන් අතිශයින් ජනප්‍රියත්වයට පත්ව පසුව දේශපාලනයට ද යොමු වූ උපේක්ෂා ස්වර්ණමාලී ඊයේ සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු කළා.

ඒ කොළඹ පුද්ගලික රෝහලක දී සිදු කළ සිසේරියන් සැත්කමක් මගින්.

 

කුළුඳුල් දරුවා ලෙස උපේක්ෂාට ලැබී ඇත්තේ දියණියක්.

දරු ප්‍රසූතිය සඳහා මෙම මාසයේ අග දී දින ලබා දී තිබුණත් වෛද්‍ය නිර්දේශය අනුව මෙම සැත්කම සිදු කර ඇති බව යි වාර්තා වන්නේ.

උපේක්ෂා සහ දරුවා යන දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන අතර සිය දියණියට උපේක්ෂා යොදා ඇත්තේ ධනූජි යන නම බව ද වාර්තා වෙනවා.

ඇය සිය දියණියගේ උපත වෙනුවෙන් පළ කරන ලද ෆේස්බුක් සටහන පහතින්.

.new-picture

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 November 2016 15:07