May 19, 2024

පියුමි හුඟක් වෙනස් වෙලා (PHOTOS)

November 07, 2016

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ නිතරම තම සෙල්ෆි ඡායාරූප බෙදාගන්නා තරුවක්වන පියුමි හංසමාලී නැවතත් සෙල්ෆි ඡායාරූප රැසක් සිය ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබෙනවා.

නමුත් වෙනදාට වඩා වෙනස්ම වේශ නිරූපණයකින් හැඩ වෙලා තමයි පියුමි මේ ඡායාරූප පෙළට පෙනී සිට තිබෙන්නේ.

කෙසේ වෙතත් හැමදාමත් වගේ පියුමිට ආදරය කරන රසිකයින්ගෙන් ලැබී තිබෙන ප්‍රතිචාරයේ නම් අඩුවක් වෙලා නැහැ.

එම ඡායාරූප පහතින් නරඹන්න > > > 

Rate this item
(1 Vote)