May 06, 2024

ලංකාවේ 'සොම්බි' තුන්දෙනෙකුගේ ඇස් රතුවෙන විහිළුවක් (VIDEO)

පොදු ස්ථානවල රැඳී සිට විවිධ රඟපෑම් සිදු කරමින් සාමාන්‍ය ජනතාව රවටා සිදු කෙරෙන විසුළු වීඩියෝ අන්තර්ජාලය පුරා කෝටි ගණනක් තිබෙන බව ඔබ දැක ඇති.

Pranks නමින් අන්තර්ජාලයේ ප්‍රචලිතව පවතින මෙම වීඩියෝ බොහෝ විට සිදුකෙරෙන්නේ බටහිර රටවල්වල දී යි.

මෙරට පුද්ගලයින් ද විවිධ අවස්ථාවල දී Pranks සිදු කිරීමට උත්සහ දැරුවත් ඒවායින් බොහෝ වීඩියෝවල ගුණාත්මකභාවය එතරම් ඉහල මට්ටමක පැවතුනේ නැහැ.

කෙසේ වෙතත් බටහිර Prank වීඩියෝවක් සේම තාත්වික ආකාරයෙන් වේශ නිරූපණය ද සිදු කරමින් රූගත කරන ලද මෙරට වීඩියෝවක් නිකුත් වී තිබෙනවා.

මෙම වීඩියෝව නිර්මාණය කර තිබෙන්නේ BROWN Fellas නමැති කණ්ඩායමක් විසින්.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 02 November 2016 13:21