May 04, 2024

‘උස මදිනම් කම්කරු..උස ඇතිනම් සිකුරිටි‘ ඇමති රැකියා දෙන හැටි - වීඩියෝව මෙන්න

ඇමතිවරයෙකු රැකියා ලබාදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේදිනවල අන්තර්ජාලයේ ප්‍රචාරය වෙනවා.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තම පාක්ෂිකයින්හට රැකියා අවස්ථා ලබාදෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි. 

facebook ඇතුළු සමාජ මාධ්‍යජාල ඔස්සේ මේදිනවල ප්‍ර‍චාරය වන එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 October 2016 11:50