May 04, 2024

පියුමිගේ කොට ගවුම් වීඩියෝවක් FB එක හොල්ලයි (VIDEO)

ලාංකීය සමාජ ජාලවල නිබඳ අවධානය දිනාගන්නා පියුමි හංසමාලී පසුගිය දිනවල හේතු කිහිපයක් නිසා කතාබහට ලක්වුණා.

උපන්දින සාදයක දී ඇය ඉදිරිපත් කළ නර්ථනයත්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමග ගත් ඡායාරූපත් ඒ අතර ප්‍රධාන යි.

එමෙන්ම ඇය ජාත්‍යන්තර රූ රැජින තරගයක් සඳහා ඉදිරිපත් වෙන බව ද ප්‍රකාශ කිරීමත් සමග ඇය පිළිබඳ අවධානය තව තවත් වැඩි වුණා.

මේ අතර පියුමි හංසමාලී තවත් පුද්ගලයෙකු සමග නිවස තුළ නර්ථනයේ යෙදන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිරෙමින් පවතිනවා.

පියුමි පිළිබඳ උනන්දුවෙන බොහෝදෙනෙකු මේ දිනවල කතා කරන්නේ එම වීඩියෝව පිළිබඳව යි.

එය පහතින් නරඹන්න > > > 

Rate this item
(6 votes)