May 18, 2024

අමායා තරු පිරිවරාගෙන උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

ජනප්‍රිය නිළි අමායා අධිකාරී පිළිබඳව පසුගිය දිනවල විවිධාකාරයෙන් කතාබහට ලක්වුණා.

පසුගිය දා ඇය ඇගේ උපන්දිනය සැමරූවේ කලා ක්ෂේත්‍රයේ තරු රැසක් සමගින්.

වඩාත් කැපී පෙනෙන කාරණාව වූයේ අමායාගෙන් වෙන් වී සිටින බවට පැවසුණු අතුල අධිකාරි ද මේ සාදයට සහභාගී වීම යි.

එහි ඡායාරූප පහතින් > > >

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 October 2016 15:51