April 19, 2024

20ට සහය දුන් මන්ත්‍රීවරුන් ගැන සජිත් තීන්දුවක් ගනී Featured

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපාහැරීමෙන් පසු ඉදිරි නෛතික පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ ගැනීමේ අයිතිය තිබුණ ද සාමුහික කණ්ඩායමක් ලෙස ගන්නා තීරණයට පරිබාහිරව කටයුතු කිරිම අනුමත කළ නොහැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.

Last modified on Sunday, 25 October 2020 09:37