April 20, 2024

නිවෙස් නිරෝධායනයට සූදානම් වෙන්නැයි හමුදාපති කියයි

මේ තාක් කොරෝනා වෛරසය ආසාධනය වූවන්ගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගත්තත් මින් පසු එලෙස හමුවන පළමු ආශ්‍රිතයින් නිවෙස් තුළම නිරෝධායන කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙසේ නිවෙස් නිරෝධායනයට ලක් කරන වුන් සමාජයට නොගොස් නිවෙස්තුළටම වී නිරෝධායනයට ලක් වනු ඇතැයි බලාපොරොත්තු වන අතර මින් පසු සියලු දෙනා මෙම උපදෙස් පිළිපඳන ලෙසද හෙතෙම ඉල්ලා සිටීයි.

Rate this item
(0 votes)