April 25, 2024

මන්ත්‍රී මධුරගෙන් අගය කළ යුතු වැඩක්

පරණ යකඩ වලට විකිණීමට තිබු ඩබල් කැබ් රථයක් නවීකරණය කර කෝට්ටේ නරග සභාවේ සේවය සඳහා ලබා දීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කටයුතු කර තිබේ.

මධුර විතානගේ මහතා කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකුද වේ. 

මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සදහා බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණීමේ සිද්ධිය ද සමාජයේ අවධානයට ලක් විය.

Rate this item
(3 votes)