April 25, 2024

මහ බැංකු අධිපති ශක්තිට කොරෝනා

මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ වන විට ලොව වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.

කෙසේ වෙතත් ඉන්දීය මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් තමන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් සටහනක් කර තිබේ.

Rate this item
(0 votes)