April 25, 2024

පාර්ලිමේන්තුව අද සහ හෙට වැසේ

අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරයි.

ඒ , විෂබීජහරණ කටයුතු වෙනුවෙන් ය.

Rate this item
(0 votes)