April 25, 2024

කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශ 4කට ඇඳිරිනීතිය

අද සවස 6 සිට කොළඹ කොටුව,පිටකොටුව, බොරැල්ල හා වැලිකඩ ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Rate this item
(1 Vote)