පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ උපපොලිස් පරික්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
එම උපපොලිස් පරික්ෂකවරයාගේ ආශ්රිතයින්ද මේ වනවිට PCR පරික්ෂණ සඳහා යොමුකර ඇති බව පැවසේ.