April 25, 2024

මේ ආණ්ඩුවේ රෙදි දැන් ගැලවිලා - අපිටත් ලැජ්ජයි (VIDEO)

මේ ආණ්ඩුව හැදුවේ අපි මුත් ඒ පෙරහැරේ නොයන බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රකාශ කරයි.

ආණ්ඩුව හදපු තමන් වහන්සේලා ඇතුළු සංඝරත්නය මේ පෙරහැර යන ආකාරය ගැන දැන් බලන් සිටින බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

පෙරහැරේ යන අය අත තිබෙන පන්දම් නිවිලා, ඔවුන්ගේ රෙදි ගැලවිලා යන ආකාරය දකින විට තමන් වහන්සේලාට ලැජ්ජාවක් ඇති වන බව සඳහන් කරන උන්වහන්සේ දැන් කියන්නේ ඔය රෙදි හදාගනින් කියලා බවද උන්වහන්සේ සඳහන් කරයි.

Rate this item
(5 votes)
Last modified on Thursday, 22 October 2020 16:13

Related items