April 19, 2024

මාකදුරේ මධුෂ්ගේ මරණය ගැන ප්‍රකාශ වන අදහස්වලට අපි ගරු කරනවා (VIDEO)

මාකදුරේ මදුෂ්ගේ මරණය පිලිබඳ සමාජ ජාල හරහා පල වන විවිධ අදහස් අගය කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එසේ අදහස් දැක්වීමේ වරදක් නැති බව පෙන්වා දෙන ඔහු පොලිසියක් හැටියට අගය කරන බවද පෙන්වා දෙයි.

එහෙත් කළ යුතුව තිබුණේ ඒ පිළිබඳව පැවැත්වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී එම කරුණු හෙළිදරව් කිරීම බව ද රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 October 2020 16:13