April 24, 2024

මදුෂ්ගේ ගෝලයෝ, මදුෂ්ගේ යාලුවෝ ඔක්කොම ඉන්නේ ඔය පැත්තේ

කුඩු කාරයෝ, කුඩු බිස්නස්කාරයෝ, මදුෂ්ගේ ගෝලයෝ හා මදුෂ්ගේ යාළුවො ඉන්නේ අපේ පැත්තේ නොව ආණ්ඩුවේ යැයි සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

ඒ ආණ්ඩුව විසින් යහපාලන පාලන කාලයේදී කොපමණ කුඩු ඇල්ලුවා දැයි කල ප්‍රශ්න කිරිමකදීය.

මද්දුම බණ්ඩාර මහතා මෙම අදහස් පල කලේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිලිබඳ විවාදයට එක්වෙමිනි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 22 October 2020 12:39