April 19, 2024

විමල්ට ගහන්න හිටපු පළාත් ලොක්කාට ලක්ෂ 2ක් වියදම් ගිහින්

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදී බස්නාහිර පලාතට ආසන්න පලාතක ආණ්ඩුකාරවරයා ලෙස පත් කර පසුව එම ධුරයෙන් ඉවත් කර යලිත් ඓතිහාසික පළාතක ආණ්ඩුකාරවරයා ලෙස පත් කල පුද්ගලයෙකු මාධ්‍ය සාකච්ජාවක් තබමින් විමල් විරවංශ අමාත්‍යවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කරන ලදී.

එම මාධ්‍ය සාකච්ජාවට අවශ්‍ය ප්‍රතිපාදන පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වෘත්තියෙන් ආචාර්යවරයෙකු විසින් ලබා දී තිබෙන බවද දැනගන්නට තිබේ.

හිටපු පළාත් භාර ප්‍රධානියා ලවා මෙම මාධ්‍ය සාකච්ජාව පැවැත්වීම සඳහා රුපියල් ලක්ෂ 2ක ප්‍රතිපාදනයක් යෙද වීමට සිදු වූ බවද දැනගන්නට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 October 2020 10:02