March 19, 2024

තවත් කොවිඩ් ආසාදිතයින් 60ක්

මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් ආසාදිතයින් 60ක් තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසති.

ඔවුන් සියලුදෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව, මිනුවන්ගොඩ කොවිඩි පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 2222ක් දක්වා ඉහළ ගොස් ඇත.

Rate this item
(0 votes)