March 29, 2024

20 ගැන ඕමල්පේ හිමිගෙන් ජනපතිට ලිපියක්

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වමින් "හෙළ බොදු සවිය" සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත නාහිමි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

ගැසට් කර ප්‍රකාශයට පත් කර ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළඹෙන 21වනදා  පාර්ලිමේන්තු විවාදයට යොමු කිරීමට නියමිතව තිබුණද ඒ සම්බන්ධයෙන් රටේ ශාසනික හා සමාජ මෙහෙවරේ විවිධාකාරයෙන් කැපවී සිටින භික්ෂුන් වහන්සේලාගේ අප්‍රසාදය මේවන විටත් පළ වී තිබෙන බවද උන්වහන්සේ එම ලිපියේ සඳහන් කරති.

මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදි ජනනායකයා වශයෙන් එකී අදහස් පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුකළ යුතු බවද උන්වහන්සේ එම ලිපියෙන් දන්වා සිටිති.

එම ලිපිය පහතින් දැක්වේ,

Rate this item
(0 votes)

Related items